Selections

Degrees

Our Results

Pyhton

TimeTable

Download

ICT

පරිගණක හා සන්නිවේදන තාක්ෂණය සිඝ්‍ර ලෙස දියුණු වෙමින් පවතින අතර, එය සෑම කාර්යයක් සඳහා භාවිතා වන අත්‍ය අවශ්‍ය තාක්ෂණයක් ලෙස මිනිසාට සමීප වි ඇත. හෙට දිනට අවශ්‍ය වන තාක්ෂණය නිර්මාණය, තාක්ෂණයෙන් පිරිපුන් මිනිසුන් නිර්මාණය උදේසා උසස් පෙළ ICT විෂය හදුන්වා දි ඇත. වැඩිම වැටුප් ලැබිය හැකි වැඩිම රැකියා බිහිවන ICT ක්ෂේත්‍රය සඳහා වෘත්තිකයින් බිහිකිරීම උසස් පෙළ ICT විෂය හදුන්වා දිමේ එක් අරමුණක් වේ. 

හෙට දින අනාගතය ජයගැනීම සඳහා, ඔබ ද අනිවාර්යයෙන් ICT හැදැරීම අත්‍යඅවශ්‍ය වේ. එන්න අප සමඟ අභියෝගය ජය ගන්න.

 

A/L ICT 2017 MCQ Answers

Download: MCQ Answers  

Contact Us

Roshan Rolanka,
Dekma Higher Educational Institute, 
Ela Wella Road, Matara.

Mobile : 0712 744 244

Email: ictrolanka@gmail.com

© 2017 Roshan Rolanka, Sri Lanka. All rights reserved.